Posts

Showing posts from September 5, 2025

අලුයම 1.00ටත් තුවාල කරුවන් ගොඩට:මියගිය ගණන 10 දක්වා ඉහළට

අලුයම 1.00ටත් තුවාල කරුවන් ගොඩට:මියගිය ගණන 10 දක්වා ඉහළට : වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ලට නුදුරු මවුන්ට් 7 හෝටලය අසල දී ප්‍රපාතයකට පෙරළුණු බසයේ සිටින තුවාල කරුවන් රාත්‍රී 1.00 වන විටත් ගොඩට ගනිමින් සිටින බව අප වාර්තාකරුවෝ පවසති.