වෙඩි පහරින් මියගිය යාපනේ සිසුන් දෙදෙනා ගැන පොලිසිය අධිකරණයට බොරු කියලා ! | Lanka Views | Views of the truth

වෙඩි පහරින් මියගිය යාපනේ සිසුන් දෙදෙනා ගැන පොලිසිය අධිකරණයට බොරු කියලා ! | Lanka Views | Views of the truth: පොලිසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් 2016 වසරේදී මිය ගිය යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා මත්පැන් පානය කර සිටි බවට පොලිසිය කළ කරුනු දැක්වීම සාවද්‍ය බව අද දින අධිකරණයේදී වාර්තා කෙරිණි. එම සිසුන්ගේ මරණ සම්බන්ධයෙන් නිකුත් කළ මරණ පරීක්ෂණ වාර්තාවලින් අනාවරණ වන තොරතුරු අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් මෙම කරුනු සනාථ කරන්නට සිසුන් වෙනුවෙන් ඉදිරිපත් වූ …

Comments