අයි.එස්. මර්දනයට විදේශ ඔත්තු සේවා කැදවීම නයා මරන්න ඇණකොණ්ඩා ළංකර ගැනීමක්! - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truth
අයි.එස්. මර්දනයට විදේශ ඔත්තු සේවා කැදවීම නයා මරන්න ඇණකොණ්ඩා ළංකර ගැනීමක්! - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truth: ගෝලීය ත්‍රස්තවාදය පෝෂණය කරන විදේශ හමුදා සහ ඔත්තු සේවා කැදවාගෙන ලංකාවේ අන්තවාදය මර්දනයට කටයුතු කිරීම වඩාත් හානිකර ප්‍රතිඵල අත්කර දෙන්නක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනතුරු අගවයි. පාස්කු ඉරිදා(21) ප‍්‍රහාරය සම්බන්ධයෙන් සහ ඉන්පසුව රට තුළ ඇති වී තිබෙන තත්වය සම්බන්ධ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය ඉදිරිපත් කිරීමට කැඳවන ලද මාධ්‍ය හමුවේදී පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ …
Comments